Header Ads Widget

Responsive Advertisement

පොඩි කතාවක් කියන්නම්....

හරි අපි දැන් බලමු bitcoin currancy එකේ කතාව,



2009 - 2010 ආවේ bitcoin 1 ක් 0.002 (2009 ඩොලර් 1 sl rupiyal 114යි)

2011 - ආවේ bitcoin 1 ක් 1.00 usd

2011 june 8 - ආවේ bitcoin 1 ක් 31.00 usd

2013 - ආවේ bitcoin 1 ක් 266 usd 

2017 - ආවේ bitcoin 1 ක් 800usd - 115 usd 

2018 - ආවේ bitcoin 1 ක් 6300 usd 

2020 - ආවේ bitcoin 1 ක් 10946 usd 

2021 - දැන් bitcoin 1 ක් 39717 usd 


හරි අපි දැන් බලමු ethereum currancy එකේ කතාව,


2015 - ආවේ ethereum 1 ක්. 0.001 usd 

2016 - ආවේ ethereum 1 ක්.  1.4923 usd 

2017 - ආවේ ethereum 1 ක්. 120 usd

2019 - ආවේ ethereum 1 ක්. 185 usd

2020 - ආවේ ethereum 1 ක් 655 usd 

2021 - දැන් ethereum 1 ක් 1240 usd 


හරි දැන් ඔයාලට තේරෙනවා ඇති tron කියන currancy ekah up වෙන හැටිත්. එදා ඔයාලට bitcoin ගන්න හදද්දී හෝ ethereum ගන්න හදද්දී එකට කවුරු හරි ඔයාගේ ලගම ඉන්න කෙනෙක් කිවුවනම් මේවා කරන්න එපා. මේක බොරුවක් කියලා කිවුවනම්. උන් තමයි අද ඔයගේ ජීවිතේ විනාස කරපු ඒ පාප මිතුරා. අද ලෝකේ ගොඩක් වෙනස් දැන් තියෙන්නේ cryptocurrency යුගයක්. මේ ගැන නොදන්න හැමෝටම තමයි මේ, keybord එක උඩ ඉදගෙන type කර කර ගොඩ යවන්න හදන්නේ ඔයාලා හැමෝම. මෙච්චර වටින දෙයක් තමන්ගේ මුන ඉස්සරහට පෙන්නලා දීලා තියෙද්දිත්. මේක piramidyak කියලා කියනවනම්. ඒ තමා මේ ගැන නොදන්න. මෝඩ මිනිස්සු, cryptocurrency වලට piramidyak කියනවනම් google එකට ගිහින් piramida රූප සටහන් සහා ඔලුගෙඩි ගාන වැඩි වෙන තරමට උඩම ඉන්න එකාට profit එන. Piramida රූප ඕන තරම් ඇති ගිහින් බලන්න. ඒ වගේම block chain system එකක් කියන්නේ මොකද්ද? Smart contact එකක් කියන්නේ මොක්ද්ද? Cryptocurrency කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න. ඉන් පසුව ඔයාලගේ piramida මතෙන් ඉන්න හය හතර නොදන්න මෝඩ මිනිසුන්ට මෙය කියා දෙන්න. ස්තූතීයි😂❤️ good luck sri lankan old radical peoples.......

Post a Comment

0 Comments