Header Ads Widget

Responsive Advertisement

කොහමද අපි වෝල්ට් එක තමන්ගේ PC එකට හදා ගන්නේ..

1. මුලින්ම මී ලින්ක් එකට යන්න...


  LINK

2. add to Crom ඔබන්න.


3.  Add Extensions ඔබන්න...


4.   1 කියන තැනට ට්‍රෝන් වෝලට් එකේ Icon ඇවිල්ලා නැත්තම් 2 කියන තැන ඔබලා 3 කියන පින් එක ඔබලා 1 කියන තැනට දා ගන්න...




5.   1 කියන තැන ඔබලා 2 කියන තැන පාස්වර්ඩ් එක ගහලා 3 කියන තැන ඔබන්න..





6.       1 කියන්නේ අලුතෙන් හදාගන්න  ඕනා 

          2 කියන්නේ ඔයාගාව තියන වෝල්ට් එක දා ගන්න ඕන තැන..

7    මම අලුතින් හදන එක ගැන මුලින්ම කියන්නම්..


ඔතනට නමක් ගහලා Continue ඔබන්න..



ඔයාට එන වචන 12 මතක තියා ගන්න. කොහේ හරි හරියට ලියා ගන්න.. ( මම වචන තුනක් වහලා තියෙන්නේ මගේ වෝල්ට් එක නිසා.  )


ඔයා ලියා ගත්ත වචන ටික පිළිවෙලට දීගෙන යන්න... මම ධෙකක් ධිලා තියනවා.. ඔයා 12 ම දීලා Continue  ඔබන්න.



ඔය විදියට එනවානම් හරියට වැඩේ වෙලා...


දැන් යමු අපි ලග තියන වෝල්ට් එකක් කොහොමද දා ගන්නේ කියලා...


ආයි 6 කියන තැනට යන්න..



Restore කියන එක ඔබන්න..

නම දීලා continue ඔබන්න..


1 කියන්නේ ඔයා ගාව වචන 12 තියනවා නම් එකෙන් ඉස්සරහට යන්න...
2. කියන්නේ ඔයා ගාව Private key  එකෙන් යනන ඉස්සරහට.. 
        

Private key දීලා continue ඔබන්න..



ඔහොම එන්න ඕනා..

දැන් වෝල්ට් එක PC එකට දාගෙන ඉවරයි...

දැන් බලමු ට්‍රෝන් ඉන්ෆිනිට්ය් එකට ලොග් වෙන්නේ කොහොමද කියලා...

1. පලවෙනි පාරට යනවානම් ඔයාව මේකට ගෙනාපු කෙනාගෙන් ලින්ක් එක ඉල්ලා ගන්න..

2. sign up උන කෙනෙක් නම් මී ලින්ක්  එකෙන් එන්න..
    www.troninfinity.world

ඔයා පලවෙනි පාරටම එනවානම් ඔයාව ගෙනාපු කෙනාගෙන් ලින්ක් එක ඉල්ලා ගන්න නැත්තම් ඔය උඩ තියන ලින්ක් එක කොපි පේස්ට් කරගෙන address බාර් එකේ පේස්ට් කරලා Enter ඔබන්න..



 Enter ඔබන්න..



ඔන්න ඔහොම එකකට එන්න ඕනා...


Log In ඔබන්න..


ඔතන Auto Login ඔබන්න...

Auto Login එන්නේ මේකට කලින් Sign Up වෙලා ඉන්න යට විතරයි...

අලුතින් ජෝන් වෙන යට ඔතන වැටෙන්නේ Register කියලා...



ඔච්චරයි...


මොනා හරි ප්‍රශ්නයක්නම් කෝල් කරන්න...

0713148687 - චාරුක 

Post a Comment

0 Comments